අලුත් ජම්බු

පාපැදියක් ෆෙරාරි රථයක් පසුකර ලෝක වාර්තාවක් තබයි


ෆෙරාරි රථයක් පරදවමින් පා පැදිකරුවෙකු තම පා පැදිය ධාවනය කරලා තියෙනවා.ස්විස්ටර්ලන්තයේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

මේ ධාවකයාගේ නම ෆ්‍රැන්සිස් ගොසි.මොහු මේ ක්‍රියාව සිදු කරලා තියෙන්නේ රාත්තල් 944 ක රොකට් එන්ජිමක්  බයිසිකලයට සිවි කරලා.ආර්නෝල්ඩ් නොර්ච් නම් ඔහුගේ යාලුවෙක් තමයි  මේ බයිසිකලය ඔහුට  නිර්මාණය කරලා දීල තියෙන්නේ.

ෆ්‍රැන්සිස් මේ බයිසිකලයෙන් පැයට කිලෝමීටර් 270 ක වේගයෙන් ෆෙරාරි රථය පහු කරමින් ධාවනය කරනවා.මේ දේ කරන්න ඔහුට ගත වන්නේ තත්පර 4.8 ක කාලයක්.කොහොම හරි මේ ක්‍රියාව ගිනස් පොතටත් ගිහින් ඉවරයි.




No comments