අලුත් ජම්බු

ආරක්ෂාව මැද ඇමතිවරයෙකු ලෙස ගමන් කරන දෙමටගොඩ චමින්ද


භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තා බන්ධනාගාර බස් රථයක පොලිස් ආරක්ෂාව  මැද ගමන් ගන්නා ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලයේ  දක්නට ලැබෙනවා. එක් අවස්ථාවක මොහු බන්ධනාගාර බස් රථයෙන් ගමන්ගන්නා අතරතුර මෝටර් රථයකින් පැමිණි පරිසක් බස් රථයට වෙඩි තබා පලාගොස් තිබුණා.

වීඩියෝව පහතින්


No comments