අලුත් ජම්බු

කූඹියෝ එකේ ජෙහාන්ටත් හොයා ගන්න බැරි වුනු ටිරාන්ගේ රහසක් මෙන්න


මේ දවස්වල අපි හැමෝම  ආසාවෙන් බලන නාට්‍යයක් තමයි  කුඹියෝ කියන්නේ.

මේ නාට්‍යයේ  ඉන්න එක  චරිතයක් තමයි ටිරාන් කියන්නේ.පහුගිය සතියේ ජෙහාන් ප්‍රියන්ත මල්ලිට කියල දුන්නා ටිරාන් කියන්නේ කවුද කියලා.

එත් ජෙහාන්ටත් ටිරාන් ගැන හොයාගන්න බැරි වුනු දෙයක් අපි හොයාගත්තා.

ඒ තමයි ටිරාන් අවුරුදු ගාණකට කලින් රංගනයෙන් දායක වුනු ජනප්‍රිය Music Video එකක්.ඒ මොකද්ද කියලා පහතින් බලන්නකෝ.

  



No comments