අලුත් ජම්බු

2017 වසරේ ලෝක රූ රැජිණ කිරුළ මනූෂීට


67 වන ලෝක රු රැජිණ තරඟයෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දියාවේ විසි හැවිරිදි වෛද්‍ය සිසුවියක් වන මනූෂි චිල්ලාල් සමවත් වී තිබෙනවා.ඒ අනුව ඇය 2017 වසරේ ලෝක රූ රැජිණ ලෙස මීට සුළු මොහොතකට පෙර කිරුළු පලදිනු ලැබුවා.චීනයේ පැවති මෙම තරඟය සදහා ලෝකය පුරා විසිරි සිටින යුවතියන් 126 දෙනෙකු සහභාගී වී තිබුණා.











No comments