අලුත් ජම්බු

‘ෂැංග්‍රි ලා’ හෝටලය ජනපති විවෘත කරයි. උත්සවයට ජැකලීන්නුත් ඇවිල්ලා


කොළඹ ගාලු මුවදොර ඉදි කරන ලද ‘ෂැංග්‍රි ලා’ හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (16) විවෘත කෙරුණි.

බොලිවුඞ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්, ෆැන් යී රින්, ලූ ලූ යන මහත් මහත්මීන්  ‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලයේ පළමු අමුත්තන් ලෙස පිළිගන්නා ලදි.  















No comments