අලුත් ජම්බු

ඉරාජ්ගේ වස්සානේ සිහිනේ සිටි අමන්දා යුග දිවියට




නිළියක හා ජනප්‍රිය නිරූපිකාවක වන අමන්දා සිල්වා ඊයේ විවාහ ගිවිස ගෙන තිබෙනවා.

ඇයගේ අතගත් මනාලයා වුණේ නිව්යෝර්ක් හි පදිංචිව සිටින වන බ්‍රයන් පෙරේරා නැමැති තරුණයෙක්.

ඔවුන්ගේ විවාහ උත්සවය කොලඹ සුපිරි හෝටලයක පැවැත්වුණා.


අමන්දා සිල්වා මීට පෙර ජනප්‍රිය නළුවෙකු වන අකිල ධනුද්ධර සමගින් පෙමින් බැඳී සිටියා.



Image result for amanda silva wedding
Related image
Image result for amanda silva wedding
Image result for amanda silva wedding
Image result for amanda silva wedding




No comments