අලුත් ජම්බු

දැන් යාචකයොත් වෙනස් වෙලා.. කොහොමද වෙනස සැපද ?



කාලයත් සමග හැමදේම වෙනස් වෙනවා කියලා කතාවක් තියෙනවනේ.ඉතින් මේ කියන්න යන්නේ ඉන්දියාවේ යාචකයො ගැන කතාවක් .දැන් ඉතින් ඉස්සර වගේ මාරු සල්ලි නෑ  කියලා යාචකයන්ගෙන් බේරෙන්න නම් ලැබෙන එකක් නැති වෙයි ඇයි කියලා පහල තියෙන වීඩියෝ එකෙන්ම බලන්නකෝ.

No comments