අලුත් ජම්බු

ජාත්‍යන්තරයට ගිය බස් රථයේ අසංවරව හැසිරුණු යුවල



අද වන විට බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම බස් රථවලදීද නොහික්මුණු පෙම්වතුන් හැසිරෙන ආකාරය නිසා මහ මග ගමන් කරන්නන් මහත් අපහසුතාවට පත්වන අවස්ථා ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබෙනවා.

ඒ විදිහට බස් රථයක් තුළ නොහොබිනා ආකාරයෙන් හැසිරුණු පෙම් යුවළක් නිසා බස් රථයේ ගමන් කළ මගීන් අපහසුතාවට පත්වූ පුවතක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවිවල හුවමාරු වෙමින් තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවයක් තුළ මෙලෙස අශෝබන ලෙස හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි බොහෝ දෙනාගේ මතය.

කෙසේ වුවත් මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා සඳහන් කර ඇත්තේ තවත් මෙවැනි දේ ඉදිරියට නොවීමට මෙවැනි දඬුවමක් ලැබිය යුතු බවයි.

No comments