අලුත් ජම්බු

දෙවියනේ මම එන්නම් උදව් කරන්න



පසුගිය දා සියදිවි නසාගත් රංගන ශිල්පී දසුන් නිශාන්ගේ තවත් කතාවක් කරලියට පැමිණ තිබෙනවා.ඒ ඔහු රංගනයෙන් දායක වුනු  ටෙලි නාට්‍යක්  පිළිබඳවයි.මිය ගිය දසුන් මෙම නාට්‍යය රූපවාහිනියේ විකාශය වනවා දකින්නට ඉතාමත් ආසාවෙන් සිටි අතර එය සියත රූපවාහිනියට රැගෙන යන ලෙස ඔහුගේ යෙහෙළියකට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් දසුන් මියගොස් මාස 3ක් ඉක්මවන තැන දසුන් ආසාවෙන් බලා සිටි එම ටෙලි නාට්‍ය සියත රූපවාහිනිය ඔස්සේ ලබන මස සිට රාත්‍රී 8:30ට  "වස්සානය පුරා" යන නමින් විකාශය වීමට නියමිතයි.


දසුන් ඒ පිළිබඳව යෙහෙළියට පවසා තිබුනේ පහත ආකාරයෙන් 







No comments