අලුත් ජම්බු

අනතුරින් තුවාල ලැබූ ජින්ජර්ගේ අලුත්ම තත්ත්වය මෙන්න


දෙනියාය සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය ඊයේ අලුයම  දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලැබුවා.

රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය පවසනවා.දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇය  ඇතුළත් කරනු ලැබුවා.මෙම අනතුරින් ජින්ජර්ගේ වම් පාදයට හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.







No comments