අලුත් ජම්බු

අපේ ජනපති රුසියාවේ පුටින්ට ඇඩෙන්න ලියපු ලියුම මෙන්න



පසුගියදා රුසියාවෙන් ලංකාවේ තේ මිලදී ගැනීම නවතා දමනු ලැබුවා.මෙයට හේතුව වී තිබුනේ ශ්‍රී ලංකාව මගින් අපනයන කරනු ලැබූ තේ බහාලුමක කුරුමිනියෙකු සිටීමයි.කෙසේ වෙතත් පසුව රුසියාව මෙම තහනම ඉවත් කරගනු ලැබුවා.

 අද (29) පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමන් රුසියානු ජනාධිපති පුටින් වෙත යවන ලද ලිපියක් නිසා මෙම තහනම ඉවත් කරගැනීමට හැකි වූ බවයි..

එම වීඩියෝව පහතින් නරඹන්න 

No comments