අලුත් ජම්බු

දියණිව වසර 20ක් දුෂණය කරලා, ළමුන් 8ක් ලැබිලා.


තමන්ගේ දියණියව වසර 20ක්  පුරා දුෂණය කල 57 හැවිරිදි පියෙක් පිලිබඳව ආජන්ටිනාවෙන් වාර්තා වෙනවා.තම බිරිඳ මියගිය පසු මෙම පුද්ගලයා සිය දියණියව  අඹුව ලෙස තබාගෙන තිබෙනවා.

මෙහි ප්‍රථිපලයක් ලෙස මෙම දැරියට සිය පියාගෙන් ළමුන් 08 දෙනෙකු ලැබී තිබෙන අතර වෛද්‍ය මධ්‍යස්ථානයකදී අදාළ දැරියගෙන් ළමුන්ගේ පියා කවුරුන්දැයි විමසු විට මෙම සිද්ධිය හෙළිවී තිබෙනවා.

මෙම සිදුවීමත් සමග සැකකරු පලා ගොස් තිබෙන අතර දින 45කට පසු එරට පොලීසිය විසින් ඔහු  අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙන අතර මෙම පුද්ගලයාට වසර 12ක සිර දඬුවමක් ලබාදී තිබෙනවා.



No comments