අලුත් ජම්බු

සසර සරනා තුරු අපි අපේම වේවා.... රොෂාන් වෙනුවෙන් රිද්මා තැබූ සටහන


මේ දිනවල වැඩි දෙනෙකුගේ කතා බහට ලක්වී තිබෙන්නේ මීට දින කීපයකට පෙර විවහා වුනු රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය යුවල පිලිබදවයි.රොෂාන්ගේ කලින් පෙම්වතිය තමන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් රොෂාන් වංචා කර තමන් රැවටු බව කියන පසුබිමක රිද්මා විසින් FaceBook සටහනක් තබමින් පවසා සිටින්නේ රොෂාන් වැනි සැමියෙකු ලබන්නට තරම් මේ ලෝකේ වාසනාවන්තම බිරිඳ තමන් බවයි.






No comments