අලුත් ජම්බු

සනුකගේ පෙම්වතිය රූකාන්තගේ බාල දුව ?


ඉතාමත් කෙටි කාලයක් තුලදී තරුණ සිත් වසඟ කරගත්ත ගායකයෙක් තමයි සනුක වික්‍රමසිංහ. මෑත කාලයේ දී  සනුකගේ ගොඩක් ජනප්‍රිය වුනු ගීත කීපයක් තමයි සරාගයේ,සංසාර සිහිනයේ,පෙර වදනක් යන ගීත.

මේ දින වල සමාජජාල මාධ්‍යයන්වල සනුක ගැන කියවෙන අලුත් ආරංචියක් තමයි රූකාන්ත ගුණතිලක මහතාගේ දෙවන දියණිය වන වින්ඩි ගුණතිලක සමග සනුකගේ සම්බන්දයක් තියෙනවා කියන එක.කොහොම වුනත් සනුක සහ වින්ඩි කියන්නේ හොඳම යාළුවෝ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

මේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්.




No comments