සුපර් මෑන් මහල් 62ක බිල්ඩිමකින් බිමට සුපිරි කරණමක් ගසයි
එතරම් ඉහළ ස්ථානයක සිට තම දෑත්වලින් එල්ලී ව්‍යායාම කරමින් වීරයෙකු බවට පත්වීමටයි ඔහු උත්සාහ දරා තිබුණේ. එම ක්‍රියාකාරකම්වලදී සමබරතාව ගිලිහී ගොස් මෙම තරුණයා ගොඩනැගිල්ලේ බිමට ඇදවැටී තිබෙනවා. මීට පෙර අවස්ථාවලදී ඔහු මෙවැනි ත්‍රසජනක වීඩියෝ රැසක් සමාජ ජාල වෙත යොමුකර එමගින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කළ අයෙකු බව සඳහන්.
චීනයේ පළමුවන උස් ගොඩනැගිලි උඩ ගමන් කරන පුද්ගලයා යනුවෙන් මහත් ප්‍රසිද්ධියක් මොහු හිමි කරගත්තා
වීඩියෝව පහතින් නරඹන්න
No comments