අලුත් ජම්බු

අංජුලා රාජපක්ෂ යුග දිවියට




ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ අද යුග දිවියට එළඹුනා.

ඔවුන්ගේ විවාහයේ සාක්ෂිකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අත්සන් තබා තිබෙනවා.

අද රාත්‍රියේ ඔවුන්ගේ විවාහ සාදය පැවැත්වෙන අතර නළු නිළියන් රැසකට ඊට අරාධනා ලැබී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

Image may contain: 2 people, people smiling, people standing and text





No comments