අලුත් ජම්බු

ඇඟිල්ල දාලා නිරුවත වහන අලුත් අභියෝගයක් කරලියට


ඔබට මතක ඇති කාලෙකට කලින් ice bucket challenge කියලා අයිස් වතුර බාල්දියක් නාන අභියෝගයක් සමාජ ජාල වල ප්‍රසිද්ධ වෙලා තිබුනනෙ. ඔන්න ඒ වගේම challenge එකක් ආයෙත් ඇවිත්.
මේකත් අර වගේම අභියෝගයක් තමයි. හැබැයි මේක තරුණියන් අතර විතරක් ප්‍රසිද්ධ දෙයක්. මුලින්ම එක ගෑනු ළමයෙක් එයාගෙ selfy ජායාරූපයක් එයාගෙ ලිංගික අවයව නොපෙනෙන විදියට තනි ඇගිල්ලකින් වහන් photo එකක් අරන් එයාගෙ යාලුවන්ටත් tag කරලා සමාජ ජාල වලට upload කරනවා. ඊට පස්සෙ ඒ tag වෙලා ඉන්න තරුණියන් ඒ challenge එක බාරගන්නවා නම් එයාලත් ඒ විදියෙ selfy ජායාරූපයක් අරන් එයාගෙ යාලුවන්ටත් tag කරනවා.
ඉතින් ඔය විදියට තමයි මේ අභියෝගය කරන්නෙ. හැබැයි මේක තවම ලංකාවට නම් ඇවිත් නෑ. ලගදිම මේක ලංකාවට ආවොත් අපේ කොල්ලන්ටත් හොද හොද සෙල්ලන් ටිකක් බලාගන්න බැරි වෙන එකක් නම් නෑ.
මෙම අභියෝගය බාරගත් තරුණියන් කිහිප දෙනෙක්ගේ ජායාරූප පහලින් බලන්න.

No comments