අලුත් ජම්බු

මාස 8ක බිලිඳිය සමඟ සහෝදරයා කරපු අහස පොලව නුහුලන සෙල්ලම




මාස 8ක් වියැති බිළිඳෙකු ඔහුගේ ඥාතියෙකු විසින් දූෂණය කළ පුවතක් ඉන්දියිවේ නව දිල්ලි නුවරින් වාර්තාවනවා.

දූෂණයට ලක්වූ බිළිඳිය මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන බවයි වාර්තාවන්නේ.


මෙම දූෂණය සිදුකර ඇත්තේ 28 හැවිරිදි ඇගේ ඥාතියෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අපරාධය පිළිබඳ පුවත අනාවරණය කළේ නව දිල්ලි කාන්තා කටයුතු පිළිබඳ කොමිසමේ සභාපතිවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි.

දැරියගේ රහස් ප්‍රදේශයේ තුවලා දක්නට ලැබෙන බවත් මේ අතවරය සිදුකළ පුද්ගලයා දැරිය සමග සෙල්ලම් කරමින් සිට ඇති අතර කාමරයකට ගෙන ‍ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ සැකකරු මේ වන විට අත්අඩංගුවේ පසුවන බවයි වැඩිදුරටත් වාර්තාවුණේ.

No comments