අලුත් ජම්බු

ධර්මසේන දිවියෙන් සමුගනී


ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් හා තිර  රචකයෙකු වන ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අභාවප්ප්‍රාර්ථ වී තිබෙනවා.

මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර  ලබමින් සිටියදී අද උදෑසන ඒ මහතා අභාවප්ප්‍රාර්ථ වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මියයන විට ‍ ධර්මසේන පතිරාජ මහතා 74 වන වියේ පසු වුණා.

“අහස්ගව්ව” සිනමා නිර්මාණයෙන් චිත්‍රපට  කර්මාන්තයට පිවිසි ඒ මහතා  එයා දැන් ලොකු ළමයෙක්,පොන්මණි,බඹරු ඇවිත්,පාර දිගේ,සොල්දාදු උන්නැහෙ,වාසුලි,මතුයම් දවස,සක්කාරං යන  චිත්‍රපට හරහා මෙරට රට සිනමා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටුකලා.

No comments