අලුත් ජම්බු

මාතලේ තරු 5 හේ හෝටලයකින් පාරිභෝගිකයන්ට තරු පේන්න සලකපු හැටි


දෙසැම්බර් 28 දා පැවති උපන්දින සාදයකදී මාතලේ grand mountain hotel හි කලමනාකරු සහ සේවකයින් ඒ සාදයට පැමිනි පිරිසට පහරදීමට තැත්කර තිබෙනවා. රාත්‍රී 9ට පමන ආරම්භ වූ සාදය රාත්‍රී 12.30 දක්වා පවත්වාගෙන යාමට මුදල් ගෙවා වෙන්කරගෙන සිටියත් රාත්‍රී 11 ට පමන පැමිනි හෝටල් කලමනාකරු පවසා ඇත්තේ ශබ්දය අඩු කරන ලෙසය.
පසුව නැවත 11.30 ට පමන ඔහු පැමින DJ ප්‍රසංගය නවතා දමන ලෙසත් එසේ නොකලහොත් DJ ක්‍රියාකරු ආරක්ශක අංශ යොදා එලියට ඇද දමන බවය.ම පිරිස රාත්‍රි 12ට එම පිරිසේම තව කෙනෙකුගෙ උපන් දිනයක් සැමරීමට තිබුනු බව පැවසුවත් එම කලමනාකරු ඒ පිරිසට එලියට යන ලෙස පවසා ඇත.
ආහාර ගැනීමට ගිය පිරිසටද “Buffet closed ” ලෙස පවසා එලියට යන ලෙස පවසා ඇත..ඉන්පසු මුලු හෝටලයේම සේවකයන් පිරිස එම ශාලාව ඉදිරියට රැස් වී එම සාදයට පැමිනි පිරිසට එලියට යන ලෙස පවසා ඇත.
මෙහිදී ඇති වූ බහින්බස් වීමකදී එම කලමනාකරු මෙම පිරිසට පරුශවචනයෙන් බැන වැදී චන්ඩි පාට් දමා ඇත. පසුව ඊලග දිනයේ පැවති සාදයකටද මෙම DJ ශිල්පියා මුදල් ගෙවා ඒම පිරිස වෙන් කර තිබුනද හෝටල් කලමනාකරු ඔහුව “black list” කර හෝටලයට ඇතුල්වීමද තහනම් කර තිබිනි.. අලුතින් පටන් ගත් තරු 5 මේ හෝටලය දේශීය පාරිභෝගිකයන්ට සලකන්නෙ මෙසේද?
වීඩියෝව පහතින් නරඹන්න



No comments