අලුත් ජම්බු

අවුරුදු 20 ක් තිස්සෙ මම දන්නවා මිනිහා කවුද කියලා.. කුඩුකාරයෝ බෑන්ඩ් එකේ තියාගන්න බෑ..




දකුණු ලකින් බිහිවූ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් තමයි පර්පල් රේන්ජ් කියන්නෙ. මේ දවස්වල පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ගැන සමාජ ජාල වෙබ් අඩවිවල නොයෙකුත් කතා බහ සිදුවෙමින් තිබෙනවා.

ඊට ප්‍රධානම හේතුව තමයි පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිවේදක සහ ගායක ඉඳුනිල් අන්ද්‍රමාන ප්‍රසංග වේදිකාවේ දක්නට නොලැබීම.


බොහෝ දෙනෙකු ෆේස්බුක් ඔස්සේ ඒ පිළිබඳ විවිධ අදහස් පළ කරමින් සිටිනවා.

ඇතැමුන් පවසා තිබුණේ ඉඳුනිල් මතට ලොල්වීම නිසා සංගීත කණ්ඩායමෙන් නෙරපා ඇති බවයි.

මේ පිළිබඳව හිරු ගොසිප් වෙබ් අඩවිය පර්පල් රේන්ජ් නායක සේනක ක්‍රිස්බන් සමග සිදු කල සාකච්චාවක් පහතින්







No comments