අලුත් ජම්බු

බිරින්දෑවරු මාරු කර ගෙන ලිංගිකව එක් වන අලුත්ම සෙල්ලම "ජෝඩු මාරු "


සමාජ ජාල වෙබ් අඩවි හරහා ඇතැම් විට අසන්නට ලැබෙන දේවල් සමාජයට බොහොම අහිතකරයි. ඒ විදිහට අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන සිදුවීමක් ගැන පුවතක් සමාජ ජාල වෙබ් අඩවි හරහා වාර්තා වනවා.ඒ් රැයක් පහන් කිරීමට සිය බිරිඳ හෝ පෙම්වතිය තවත් පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ සමග හුවමාරු කර ගැනීමයි.මේ සඳහා සමාජ ජාල වෙබ් අඩවි හරහා ‘‘ජෝඩු“ ලෙස අපූරු නමක්ද නිර්මාණය කර තිබෙනවා.ඒ සඳහා ෆේස්බුක් පිටුවක්ද මේ වන විට නිර්මාණය වී තිබෙනවා.මෙසේ ෆේස්බුක් හරහා හඳුනාගන්නා යුවල සඳහා කාමර පහසුකම් සහ අනෙකුත් පහසුකම් සැපයීමටද මෙම ෆේස්බුක් කල්ලිය කටයුතු කරනවා. ඒ සඳහා ඔවුන් විශාල මුදලක්ද අයකරනු ලබනවා.
මෙම ජාවාරමට සම්බන්ධ ෆේස්බුක් පිටුවක් සහ එහි සඳහන් තොරතුරු පහතින් බලන්න





No comments