අලුත් ජම්බු

කාවිංගගේ මංගල සාදයේ වීඩියෝවක් ලීක් වෙයි


නව පරපුරේ දක්ෂ නළුවෙකු වන කාවිංග පෙරේරා ඊයේ (08) දිනයේදී විවාහ වුනා. ඒ වෘතියෙන් වෛද්‍යවරියක වන සනායා සමඟ. ඊයේ රාත්‍රියේදී කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වුනු කාවිංගගේ මංගල සාදයට කලා ලෝකයේ තරු රැසක්ද සහභාගී වී සිටියා. එම අවස්තාවේ කාවිංගේ මිතුරන් ඔහුව ඔසවාගෙන නර්තනයේ යෙදෙන වීඩියෝවක් ඔහුගේ මුහුණු පොතට එක්කර තිබුනේ මෙලෙසින්.



No comments