අලුත් ජම්බු

ලසිත් මාලිංග මිලදීගත් අලුත්ම BMW i8 සුපිරි රථය මෙන්න


ලසිත් මාලිංග කියන්නේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ සිටි ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. පසුගිය දිනවල ඔහු ගැන බොහෝ දෙනා කතාවුනේ ඔහු ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසයි. නමුත් දැන් ඔහු ගැන සමාජ මාධ්‍ය ඔස්සේ නැවත කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ ඔහු මිලදීගත් අලුත්ම BMW i8 සුපිරි රථය නිසා
ඔහු මෙලෙස මිලදීගෙන තිබෙන්නේ ලංකාවේ ඉතාමත් සුළු පිරිසකට පමණක් තිබෙන සුපිරිම රථයක් මෙන්න ඡායරූප සහ වැඩි විස්තර සහිත වීඩියෝව

No comments