අලුත් ජම්බු

ඊයේ මැච් එක ගැන බුකියේ පළවුණු රසකතා මෙන්න


පායලා පායලා වැස්සා වගේ සීන් එකක් නේද ඊයෙ වුනේ. ඇත්තටම මුලදි මැච් එක පටන් ගනිද්දි හිතුවෙ අපි ඒ මැච් එකත් කෑව තමයි කියලා. මෙතන හතුරු සිංහ මාමියා මොකක් හරි ගේමක් ගහලා තියෙනව කියලා කියන්න පුලුවන්. ධනුෂ්ක ගුණතිලකගෙ සුපිරි දක්ෂතා නම් කියලා වැඩක් නෑ ඊයෙ දවසෙ. ඒ වගේම තරංගත් සුපිරියට බැට් කලා. හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ මේ කට්ටිය බැට් කරන්නෙ අඩු ලකුණු තිබුනොත් තමයි. 320 ක් වගේ ඊයෙත් ගැහුව නම් අනිවා අපේ උන් පරදින්න තියෙන සම්භාවිතාවය වැඩියි. ඒක නෙමෙයි වෙන්න ඕන. ඕන ස්කෝර් එකක ගහන්න පුලුවන් අයයි ඉන්න ඕන. වසන්තය ආවා කියලා උඩ ඉන්න හොඳ නෑ. සමහර විට ඊළඟ මැච් එකේදි අපි ලොසේ ලොස් වෙන්නත් පුලුවන්. කෙසේවෙතත් ඊයෙ මැච් එකෙන් පස්සෙ රත්වුන බුකියෙ බංගලියන්ට පුලුයන්නත් අපේ ටීම් එකටයි හතු අයියටයි හොඳ කියලා දාපු පොස්ට් නම් දකින්න තිබුනා. එහෙනම් ඒ ගොඩක් ඒවා පහලින් බලාගන්න පුලුවන්



1 2
4 7 10 19
5 6 9 12 13 14 16 17 19
3

No comments