අලුත් ජම්බු

දෙව්මි 20 වන උපන් දිනය සමරුවේ මෙන්න මෙහෙමයි


නයනතාරා එහෙමත් නැත්නම් දෙවෙනි ඉනිමේ දෙව්මි එයාගේ 20 වෙනි උපන්දිනය සැමරුවා.
විශේෂ තැනක විශේෂ කට්ටියක් එක්කයි ඇය මෙදා සිය උපන්දිනයේ සතුට බෙදා ගත්තේ.
ඇගේ 20 වැනි උපන්දිය ලස්ස්සන කරපු හැමෝටම ස්තුති කරලා ෆේස්බුක් ගිණුමේ ඇය තැබූ සටහන පහතින් බලන්න.
Thank you for making my 20th birthday a special one. The unconditional innocence you show in the face of all the hardships of life is a lesson to us all. 
And again thanks for all the heartfelt wishes 
මගේ විසි වන උපන්දිනය ලස්සන කරපු මගේ ආදරණීය ඔයාලා ඔක්කොටම ගොඩාක් ස්තූතියි.






















No comments