අලුත් ජම්බු

නිදි නේනා ගීතය බෙර පද තාලයට කියන්නේ මෙහෙමයි


ටීවී දෙරණ ඔස්සේ විකාශය වන දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ ජනප්‍රිය ගීතයක් වන "නිදි නේනා" ගීතය එහි රංගන  ශිල්පින් තිදෙනෙක් බෙර පද තාලය ඔස්සේ  අපූරුවට ගායනා කර එහි වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. 

එම වීඩියෝව පහතින් නරඹන්න 





No comments