අලුත් ජම්බු

විශේෂ ආරක්ෂාවක් මැද පද්මාවතී තිරගත වීම ඇරඹේ


පද්මාවතී හින්දි චිත්‍රපටය පිලිබඳ පසුගිය කාලයේදී මහත් කතා බහට ලක් වූ අතර ඉන්දියාවේ ජනතාවගෙන් විශාල විරෝධතාවයක්ද මෙයට එල්ල වුනා.කෙසේ වෙතත් අද (25) දිනයේ සිට ලොව පුරා මෙම  තිරගත වීමට නියමිතයි.  පද්මාවතී චිත්‍රපටය තිරගත වන ඉන්දියාවේ සිනමා ශාලාවල් අසල විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති ආකාරයක්ද දක්නට ලැබෙනවා.















No comments