අලුත් ජම්බු

වේදිකාවට පැමිණ සනුකව හොල්මන් කල අවුරුදු 3ක දැරිය


සනුක වික්‍රමසිංහ කියන්නේ මේ වෙද්දී ලංකාවේ ඉන්න සුපිරිම ගායකයෙක් වගේම දක්ෂ ගායකයෙක්. ඉතින් සනුකගේ ගායනයට ලොකු, කුඩා කව්රුත් ආසා කරනවා.
මෑතකදී සංගීත සංදර්ශනයක් අතරතුරදී සනුකට අපුරු සිදුවීමකට මුහුණ දීමට සිදු වුනා. වයස අවුරුදු 3ක කුඩා දැරිවියක් වේදිකාවට ගොඩවෙලා කල දේ සනුකටත් අදහගන්න බැරි වුනා.
බලන්නකෝ වෙන දේ.


No comments