සාරංග තිලකා එක්ක උපන්දිනේ සමරයි
ඩේන්ටී රස පැන තුළින් පුංචි කාලේ අපේ සිත් හොරා ගත්තු , පසු කලෙක යොවුන් සිත සොරා ගත් දක්ෂ නිවේදිකාවක් තමයි තිලකා රණසිංහ කියන්නේ .
ඒවගේම ජනප්රිය නළු සාරංග දිසාසේකරගේ ආදරණීය මව. ඊයේ (04) ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් කලාකරුවන් කිහිප දෙනෙක් එක් කර ගනිමින් නිවසේදී උපන්දින සාදයක් පවත්වා තිබෙනවා.
මේ එම ඡායාරූපයි.
No comments