අලුත් ජම්බු

අම්පාරේ වඳ බෙහෙත් දැමූ මුස්ලිම් කඩයක් ගිනිබත් කරයි



අම්පාර පැත්තේ හෝටලයක ඊයේ රාත්‍රියේ කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.ඒ පුද්ගලයන් දෙදෙනෙකු ලබාගත් ආහාරයකට දමාතිබූ පෙති වර්ගයක් හසුවීම හේතුවෙන්.
මෙම සිද්ධියෙන් පසු තුන්සීයකට වැඩි පිරිසක් හෝටලයට පහරදී විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
වාහන කිහිපයකටද පහරදී ඇති අතර හෝටලයටද ගිනි තබා තිබෙනවා.අදාල වද පෙති වර්ගය දැමූ බවට හෝටලයේ සේවකයා විසින් පිළිගෙන තිබුණා.නමුත් මෙම වීඩියෝවේන් එම පෙති වර්ගය නොපෙන්වා ඇති අතර එලෙස ප්‍රශ්නයකට මුහුණ දුන් කඩ හිමියා බියකින් කතා කරන බවක්ද පෙනෙන්නට තිබෙනවා.
කෙසේ වෙතත් මෙම විදියෝවෙන් සියල්ල නිගමනය කල නොහැකියි.එම නිසා මෙම වීඩියෝවේන් හෙළිවූ කරුණු මත මෙය නිතිය මගින් විසදිය යුතු ප්‍රශ්නයකි.නැතිනම් මෙය තවත් ආගම් තුල ගැටුම් ඇති වන ප්‍රශ්නයක් දක්වා යාමේ හැකියාවක් ඇත.
වීඩියෝව පහතින් ,

No comments