අලුත් ජම්බු

මියන් කුමාරගේ පහර දීමෙන් බෙල්ලන්විල විමලරතන හිමි අපවත් වෙයි



ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලබා රෝහල්ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබෙනවා.

විහාරස්ථානයේ ‘‘මියන්කුමාර’’ නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී ඊයේ උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

No comments