අලුත් ජම්බු

සමාජ ශාලාවක අඩ නිරුවතින් රංගනයක යෙදුනු තරුණිය අත් අඩංගුවට


රුසියානු ජාතික නර්ථන ශිල්පිණියක් ඊජිප්තුවේ රාත්‍රී සමාජ ශාලාවක අඩ නිරුවතින් නර්ථනයක යෙදීම නිසා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

31 හැවිරිදි Ekaterina Andreeva නම් සරාගී තරුණිය මෙසේ නර්ථනයේ යෙදෙන වීඩියෝව අන්තර්ජාලය පුරා පැතිර යාමත් සමඟ අසභ්‍ය ලෙස නර්ථනයේ යෙදීම නිසා ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවටයි සඳහන් වන්නේ.

එරට රැකියාවන්හි යෙදීම සඳහා ඇයට බලපත්‍රද නොමැති අතර තාවකාලිකව ඇගේ රැකියාව අත්හිටුවා ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

     

No comments