අලුත් ජම්බු

ආතතිය නිසා මැ.කෝ ප්‍රතිපල නතර කරයි

පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී අවසන් නිල ප‍්‍රතිඵලය මේ වන තෙක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර නැත.
එසේ තිබියදීත් ඊයේ පස්වරු හතට පමණ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වසා දමමින් කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කාර්යාලයෙන් පිටත්ව ගොස් තිබේ.
මේ හේතුවේ ඡන්ද ප‍්‍රතිඵල කිහිපයක් හා අවසන් නිල ඡන්ද ප‍්‍රතිඵලය පල කිරීමට මාධ්‍යවන්ට හැකි වී නැත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාද සදහන් කරන්නේ තම දෙපාර්තමේන්තුවට ලැබුණු ඡන්ද ප‍්‍රතිඵල එසැනින් මාධ්‍යයට නිකුත් කළ බවත් අවසන් ප්‍රතිඵල කිහිපය නොලැබුණු බවත්ය.
සමස්ථයක් ලෙස මැතිවණ ප‍්‍රතිඵල නිකුත් කිරීම සදහා ඉතා දීර්ඝ කාලයක් කොමිෂන් සභාව විසින් ගන්නා ලද අතර ඔවුන්ගේ නිල ප‍්‍රතිඵලවලට පෙර කොට්ඨාශ මට්ටමින් සහතික කරන ලද ප‍්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ ජනතාව වෙත ලැබින.
එමෙන්ම මෙම මැතිවරණයේදී තැපැල් ඡන්ද වෙනම ප‍්‍රකාශ කිරීමක් සිදු නොකල නිසා රාජ්‍ය සේවකයන්ගේ හැසිරීම ගැන අවබෝධයක් කිසිවෙකුට නැත.
මැතිවණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වීම ගැන අවස්ථා කිහිපයකදීම මැතිවරණ කොමිසම විසින් පැහැදිලි කරන ලද අතර මේ වන තෙක් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල දැක ගැනීමට නැත.
නිසි පරිදි ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වීම ගැන මැතිවරණ වෙබ් අඩවිය හරහා ජනතාවගෙන් සමාව අයදිමින් දමා ඇති පණිවඩුය මෙසේය.

No comments