අලුත් ජම්බු

නිරූපිකාව පැහැරගෙන බෑග් එකකට දමා විකුණන්න යනකොට මාට්ටු




ඉතාලියේදී පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික සුරූපී මෝස්‌තර නිරූපිකාවක් ලිංගික වහල් සේවය සඳහා අලෙවි කිරීමට සුදානම් කළ පුද්ගලයෙක් පසුගිය දා අත්ඩංගුවට ගත්තා.

Chloe Ayling නැමැති මෙම යුවතිය රුපියල් කෝටි හතරකට අධික මුදලකට අලෙවි කිරීමටයි Lukasz Pawel Herba නමැති එංගලන්ත ජාතිකයා සැලසුම් කර තිබුනේ.


ඉතාලියේදී ජයාරූප ගැනීම (Photo Shoot) සඳහා බව පවසමින් මෙම යුවතිය ඉතාලියට ගෙන්වා ගැනීමෙන් අනතුරුව මෙම පැහැරගැනීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

පැහැරගැනීමෙන් අනතුරුව සූට්කේස් එකක් තුලට දමා මේ යුවතිය ඉතාලියේ Turin නගරයේ ගොවිපලකට රැගෙන යාමටයි උත්සහ කර ඇත්තේ.

Chloe Ayling හට කායික හිරිහැර සිදු කර ලිංගික හිරි හැරද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ වීඩියෝ සහ ඡායාරූප පහතින්




No comments