අලුත් ජම්බු

සාරංගට මල පනී රසිකයන්ට "ගොබ්බයෝ"යනුවෙන් අමතයි


පසුගිය දා පැවති සාරංග දිසාසේකරගේ උපන් දින සාදයේදී ශලනි තාරකා සහ සාරංග එකට සිට ගත් චායරුපයක් සාරංග අන්තර්ජාලයට එක කර තිබුනේ "මේ මගේ හොඳම මිතුරිය" යනුවෙන් සඳහන් කරමින්.නමුත් සාරංගගේ රසිකයන්ගෙන් එම චායාරුපයට යහපත් ප්‍රතිචාර නොලැබුන අතර ඔවුන් කියා සිටියේ මීලගට මිය යන්නේ සාරංග බවයි.මෙයට උරණ වූ සාරංග ශලනි සමඟ සිටින තවත් චායරුපයක් අන්තර්ජාලට එක් කර තිබුනේ "ඊලඟට මැරෙන්නෙ මම කියන, මට එල්ලෙන්න ලණු දෙන්න අහන, මට පරිස්සම් වෙන්න කියන, "ගොබ්බ සේන"ලාගේ සහ "ගොබ්බවතී"ලාගේ හිත සුව පිණිස" යනුවෙන් සඳහන් කරමින්.

අදාල චායාරුප පහතින් 









No comments