අලුත් ජම්බු

පුබුදුගේ දෙවැනි මනමාලි ශනුද්‍රි




වර්තමානයේ ජනප්‍රිය නළුවෙක් තමයි පුබුදු චතුරංග. පුබුදුගේ විවාහය මේ වසරේදී සිදුවෙන බවයි ආරංචි වෙන්නේ. ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙත් වර්තමානයේ තරුණ තරුණියන් අතරේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිතයක්. ඒ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය නිසා.

පුබුදුගේ විවාහයේදී දෙවෙනි මනමාලිය විදියට තෝරාගෙන තියෙන්නේ ශනුද්‍රිව කියලයි ආරංචි වෙන්නේ. ඒ ගැන ශනුද්‍රි ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහන් කරලා තිබුනේ මේ විදියට. 



No comments