අලුත් ජම්බු

ශ්‍රී දේවි අවසන් වරට සිය සැමියා වැළඳගත් වීඩියෝවක් පිටවෙයි


ඉන්දීය සුපිරි රංගන ශිල්පිණියක්  වන ශ්‍රී දේවි හදිසි හෘදයාබාධයකින් ඊයේ මිය ගියා.ඇය  ඩුබායි හී විවාහා මංගල්‍යක් සඳහා සහභාගී වී සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නා. එම මංගල උත්සවයේදී ඇය සිය සැමියා වැළඳගෙන නර්ථනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජලයට එක්  කර තිබෙනවා.එම වීඩියෝව පහතින්.


No comments