අලුත් ජම්බු

රූපවාහිනී නිවේදිකාවක් නිරුවත් කර මරා දමයි




ඉවානා ස්මිත් නමැති ඕලන්ද ජාතික නිරූපිකාවක් ගොඩනැගිල්ලකින් වැටි මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස වැටී මියගොස් ඇත්තේ මැලේසියාවේ Kuala Lumpur හි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසක් පිහිටි ගොඩනැගිල්ලකිනි.

අදාළ තරුණිය ව්‍යාපාරිකයාගේ නිවසේ සුහද හමුවකට සහභාගී වී සිටින අතරතුර මෙම සිද්ධියට මුහුණ පා ඇති අතර CCTV කැමරා පරික්ෂා කිරීමේදී ව්‍යාපාරිකයා අදාළ තරුණියව ඔසවාගෙන යන දර්ශන ද හමුව තිබෙනවා.

ඒ අවස්ථාවේ අදාළ ව්‍යාපාරිකයාගේ බිරිඳ සිට ඇති අතර ඇයට ද මෙය ඝාතනයක්ද යන්න සැක සිතෙන බවට පොලිසියට සඳහන් කර තිබෙනවා.. පරීක්ෂණ වලදී අදාළ නිරූපිකාව මත්පැන් පානය කර තිබු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඇයගේ පවුලේ අය විසින් මෙම මරණය ගැන පරික්ෂා කිරීමට බ්‍රිතාන්‍යයේ ප්‍රකට රහස් පරීක්ෂකවරයෙක්ද කැඳවා තිබෙනවා.

ගොඩනැගිල්ලෙන් වැටී තිබු ඇයගේ නිරුවත් මළසිරුරේ සැක සහිත සීරීම් කිහිපයක්ද තිබු බව වාර්තා වනවා.

ජයාරූප පහතින්.

No comments