අලුත් ජම්බු

පුතා සමඟ නිරුවතින් වාහනය පැදවූ නිළිය අනතුරක - ගම්වාසීන්ට අසැබි වචනයෙන් බැන වදිමින් පලා යයි


මෙරට ජනප්‍රිය නිලියක් පැදවූ මෝටර් රථයක් පසුගිය දා ගම්පහ ප්‍රදේශයේදී අනතුරකට ලක් වුණා.

අදාල රථය අනතුරට ලක් වී නතර වූයේ  මාර්ගයේ තිබු  තාවකාලික මඩුවක ගැටී අසල සිටි ගවයෙකුගේද ඇඟේ ගැටීමෙනුයි.

කෙසේ වෙතත් මේ අනතුරත් සමඟ ඇයගේ සහයට පැමිණි ගම්වාසීන්ට ඇය අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබුණු අතර ඒ මොහොතේ ඇය සිට ඇත්තේ ද සම්පුර්ණයෙන්ම නිරුවතින් බවත් මෝටර් රථයේ ඇයගේ පුත්‍රයා බව පැවසෙන දරුවෙකුද සිටි බවත්  සමාජ මාධ්‍ය වාර්තා කරනවා.

එම ස්ථානයේ සිටි පිරිස් පවසන්නේ ඒ මොහොතේ ඇය බීමතින් සිටි බවත් නැවත රථය පණගන්වා ඇය පිටත්ව ගිය බවයි.

මේ පිළිබඳව පල වූ සටහනක් පහනින්....



1 comment: