අලුත් ජම්බු

කාන්තාවන්ගේ පියයුරු දිහා හොරෙන් බැලුවොත් වෙන දේ මෙන්න




පියයුරු පිළිකා වෙනුවෙන් සංවිධානය කරපු අපූරු කර්තව්‍යක් තමයි මේක. කාන්තාවක් තමන්ගේ තිසරපටයේ පුංචි කැමරාවක් සඟවාගෙන දිනක් තුල විවිධ ස්ථාන වලට ගොස් දවස අවසානයේ කැමරාවේ සටහන් වූ දර්ශන පරික්ෂා කරනවා. ප්‍රතිඵලයනම් ඉතාමත් අපුරුයි.. අයගේ පපු පෙදෙස දෙස බලන සියලුම දෙනා කැමරාවේ අපුරුවට සටහන් වී තිබුනා.. ඔවුන් මෙම දර්ශන හා ජයාරූප අන්තර්ජාලයට මුදාහැරිය විට ඇයගේ පපු පෙදෙස පරික්ෂා කල අයට මොනවා හිතෙන්න ඇතිද ?

වීඩියෝව හා ජයාරූප පහතින්...



No comments