අලුත් ජම්බු

ප්‍රියාගේ නිරුවත් ඡායාරූප කීපයක් අන්තර්ජාලයට




ලොව ම එක්රැයකින් තම වසඟයට ගත් මේ වනවිට ඉන්දීයාවේ වඩාත් කතාබහට ලක්වන චරිතය වන ප්‍රියා ප්‍රකාශ් වෙත මේ වනවිට යළි අවධානය යොමුව තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ බොහෝ ලෙස ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගැනීමත් සමඟ තරුණයන්ගේ සිත් සොරගත් මේ අලුත් රුව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් සිදුව තිබෙනවා.


ඒ Priya prakash warrier ගේ බව සඳහන් කරමින් නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබීමයි.

එම ඡායාරූප ව්‍යාජ ලෙස සංස්කරණය ලද ඡායාරූප බවත් බොහෝ දෙනෙකු එම ව්‍යාජ ඡායාරූප දැඩි පිළිකුලෙන් හෙළා දකින බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රියා සහ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ එම චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi නම් ගීතයට එරෙහිව හයිද්‍රාබාද් පොලිසිය විසින් ගොනුකර ඇති නඩුවකට එරෙහිවයි.

එහිදී පොලිසිය චෝදනා කරන්නේ එම ගීතයේ අන්තර්ගත පදරචනාව තුළින් ආගමික සහජීවනයට බාධාවක් එල්ලවන බවයි.

ඒ ඇය රංගනයෙන් එක්වන Oru Adaar Love චිත්‍රපටය හෙට (03) තිරගතවීමට නියමිතව තිබීම හේතුවෙන්.

ඇය ලෝකේ ම හඳුනාගත් ගීතය වන්නේ ද එයයි.

Oru Adaar Love නමැති පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන මෙම චිත්‍රපටයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර ඇයගේ රංගනයෙන් එක්වන Oru Adaar Love චිත්‍රපටය හෙට (03) තිරගතවීමට නියමිතයි.



No comments