අලුත් ජම්බු

විමල්ගේ දුවගේ ප්‍රතිපළ සටහනට A නමයක් ආව විදිහ මෙන්න



2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා අන්තර්ජාලයට නිකුත් වුණා.
ඒ අනුව මේ වන විට දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් විශිෂ්ඨයින්ද සියලු දෙනා හඳුනාගෙන අවසන්.මෙම ප්‍රථිපලය ගැන එක් එක් අවස්ථාවල යම් යම් ප්‍රකාශ පැමිණියද එහි ඇත්ත නැත්ත හෙලි වුනේ මෙන්න මේ විදියටයි.අප ඒ ගැන ලියවුන අමුතු සටහනක් තමා මේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබාගත් පුවතක් ගැනත් වාර්තාවුණා.
එහි ඇත්ත නැත්ත දැනගැනීමට අපි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජික මාධ්‍ය ලේකම් අනුරුද්ධ බණ්ඩාරගෙන් වීමසීමක් කළා.
එහිදී හෙළිදරව් කෙරුණේ ඔහුගේ පුත් විදත් සාරංග බණ්ඩාර ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජිකයින්ගේ දරුවන් 4 දෙනෙකුද මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබාගත් බවයි.
අදාළ ප්‍රතිඵල සටහන් පහතින් බලන්න









No comments